Wednesday, April 1, 2015

ebay භාණ්ඩ ඔබේ නිවසටම

ebay භාණ්ඩ



                අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට බොහෝ දෙනෙක් කැමති උනත් එහි ඇති ආරක්ෂිතභාවය සහ වගකීම පිලිබදව සෑහීමක් තවමත් නැත.එමනිසා අන්තර්ජාල ගනුදෙනු පිලිබදව වසර 2කට වැඩි අත්දැකීම් ඇති අප කණ්ඩායම ඔබට අවශ්‍ය භාණ්ඩ පහසු මිලට ඔබගේ නිවසටම ආරක්ෂිතව ගෙන්වා දීමට කටයුතු කරමු.

                ඔබ කලයුත්තේ ඔබට අවශ්‍ය භාණ්ඩය ebay හෝ වෙනත් අඩවියකින් තෝරාගෙන එහි link එක email මගින් හෝ sms එකක් මාර්ගයෙන් අපවෙත එවීම පමණි.අනතුරුව අප එය පරීක්ෂාකරබලා එහි මිළ සහ විස්තර ඔබට email හෝ sms මාර්ගයෙන් ලැබීමට සලස්වන අතර ඔබට එය මිලදී ගැනීමට අවශ්‍යනම් අපගේ බැංකු ගිණුමට ඔබ මුදල් බැර කිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩය අප විසින් ඇනවුම් කරනු ලැබේ.භාණ්ඩය අපවෙත ලැබී දින 3ක් ඇතුලත එය ඉතාමත් ආරක්ෂාකාරීව ඔබගේ නිවසටම ලැබීමට සලස්වනු ඇත.

වැඩි විස්තර සදහා :- 0716989224 - ඉසුරු
                                isurutmv@gmail.com